සම්බන්ධ වන්න / Business and support contact
පන්ති, ගෙවීම්, account access, refund හෝ පෞද්ගලික තොරතුරු ගැන ප්‍රශ්න සඳහා සෙනුර වේරගල අමතන්න. සිසුන්ට සහාය ලබාගැනීමට email ගිණුමක් අවශ්‍ය නැත; phone හෝ WhatsApp භාවිත කරන්න පුළුවන්.
Business name: Senura Weragala
Service / brand: CHEM.LK · Chemistry චක්‍රවර්තී
Operator: Senura Prabath Weragala
Business postal address:
453/3, Kulathunga Mawatha,
Makumbura, Pannipitiya,
Sri Lanka.
A/L Chemistry education · Sri Lanka
ඔබගේ ඉල්ලීම හඳුනාගැනීමට / Help us identify your request
නම, LMS දුරකථන අංකය, අදාළ පන්තිය/පාඩම සහ order code එක තිබේ නම් එය සඳහන් කරන්න. තහවුරු කිරීමේ OTP කේතය යවන්න එපා.
For payment/access queries, include your name, LMS mobile number, class or lesson, and order reference if available. For a privacy request, say what you want to access, correct or remove. Please do not send verification codes or full card details.
Class venues are listed on the main website. Contact us before visiting or mailing anything; a class venue is not automatically a returns or postal correspondence address.