භෞතිකව පමණයි
2027 Revision — ගම්පහ
අඟහරුවාදා · උදේ 8.00 – හවස 2.00
සිසුර(මොන්ටානා) · ගම්පහ
භෞතිකව පමණයි
පන්තියට සම්බන්ධ වෙන්නA/L CHEMISTRY · සිංහල මාධ්‍ය
සංකල්ප, ප්‍රශ්න පුහුණුව සහ විභාග ඉලක්කය එකට ගොඩනඟන A/L Chemistry පන්තිය.
THE GOLDEN SYMBOL OF CHEMISTRYසෙනුර වේරගල
වත්මන් වැඩසටහන්
LMS එකෙන් ඔබට අවශ්‍ය පන්ති තෝරා, අදාළ package වට්ටම සමඟ මාසික ගාස්තුව ගෙවන්න.
සියලු වේලාවන් ශ්‍රී ලංකාවේ වේලාවෙන්. Revision සහ Theory වල භෞතිකව + Online පන්ති එකම වේලාවේ පැවැත්වේ.
භෞතිකව පමණයි
අඟහරුවාදා · උදේ 8.00 – හවස 2.00
සිසුර(මොන්ටානා) · ගම්පහ
භෞතිකව පමණයි
පන්තියට සම්බන්ධ වෙන්නභෞතිකව + Online
බදාදා · උදේ 8.00 – හවස 2.00
රොටරි · නුගේගොඩ + Zoom
භෞතික පන්තියට සමගාමීව Zoom ඔස්සේ online සම්බන්ධ විය හැකියි.
පන්තියට සම්බන්ධ වෙන්නභෞතිකව + Online
බදාදා · හවස 3.00 – 6.00
රොටරි · නුගේගොඩ + Zoom
භෞතික පන්තියට සමගාමීව Zoom ඔස්සේ online සම්බන්ධ විය හැකියි.
පන්තියට සම්බන්ධ වෙන්නOnline පමණයි
බ්‍රහස්පතින්දා · රෑ 8.00 – 11.00
Zoom + YouTube Live
2027 Paper Class එකේ කොටසක් · ලිවීම සහ සාකච්ඡාවට එකම මාසික ගාස්තුවයි.
පන්තියට සම්බන්ධ වෙන්නභෞතිකව + Online
ඉරිදා · හවස 1.00 – 5.30
සිසුර(මොන්ටානා) · ගම්පහ + Zoom
භෞතික පන්තියට සමගාමීව Zoom ඔස්සේ online සම්බන්ධ විය හැකියි.
පන්තියට සම්බන්ධ වෙන්නලිවීමේ අවස්ථා 3ක් · භෞතික / Online
අඟහරුවාදා · හවස 2.30 – 5.30
සිසුර(මොන්ටානා) · ගම්පහ
සෙනසුරාදා · හවස 2.00 – 5.00
රොටරි · නුගේගොඩ
බදාදා · රෑ 7.00 – 10.00
Online
එකම පන්තිය යටතේ ප්‍රශ්න පත්‍ර ලිවීමට අවස්ථා 3ක්. Online Paper Discussion එකත් මේ පන්තියටම ඇතුළත්. වෙනම ගාස්තුවක් නැහැ.
පන්තියට සම්බන්ධ වෙන්නMONTHLY CLASS PACKAGES
Revision + Theory + Paper එකතුව රු. 11,000 වෙනුවට රු. 6,000 · මාසික ඉතිරිය රු. 5,000.
| පන්තිය / Package | මාසික ගාස්තුව |
|---|---|
| 2027 Revision Only | රු. 4,000 |
| 2027 Theory Only | රු. 4,000 |
| 2027 Paper Only · ලිවීම + සාකච්ඡාව | රු. 3,000 |
| 2027 Revision + Theory | රු. 5,000 |
| 2027 Revision + Paper | රු. 5,000 |
| 2027 Theory + Paper | රු. 5,000 |
| 2027 Revision + Theory + Paper | රු. 6,000 |
| 2028 Theory Only | රු. 4,000 |
භෞතිකව සහ Online, ගම්පහ සහ නුගේගොඩ සියල්ලට එකම මාසික ගාස්තුවයි. 2027 Paper Class එකට ලිවීමේ අවස්ථා තුන සහ Online සාකච්ඡාව ඇතුළත්.
අලුතින් සම්බන්ධ වන විට මාසික ගාස්තුව ගෙවන්න. මාසය මැද එක් වුවත් එම මාසයේ සියලු recordings ලැබේ. මේ මාසයට දැනටමත් ගෙවා ඇත්නම්, package එකට තවත් පන්තියක් එකතු කිරීමට ඉතිරි වෙනස පමණක් ගෙවන්න.
මාසයේ 1 සිට LMS එකේ ගෙවීම් මතක් කිරීම පෙන්වයි. කලින් මාසයට ගෙවූ, තවම සම්බන්ධ සිසුන්ට 14 දක්වා අදාළ පන්තියේ Live sessions ලැබේ. 15 සිට මේ මාසයේ ගෙවීම අවශ්‍යයි. කලින් ගෙවූ මාසවල recordings සහ පාඩම්, නොගෙවීම හෝ පන්තියෙන් ඉවත් වීම නිසා ඉවත් නොවේ.
පන්ති තෝරා සම්බන්ධ වන්න
ගුරුවරයා ගැන
B.Sc. (Chemistry — USJP)University of Sri Jayewardenepura
M.Sc. (Chemistry Education — UoC - R)University of Colombo · දැනට හදාරමින් සිටී
පන්තිවල අවධානය සරලව කරුණු මතක තබාගැනීම පමණක් නොවෙයි. සංකල්ප නිවැරදිව ගොඩනඟා, ප්‍රශ්න හඳුනාගෙන, විභාගයට ලියන්න පුළුවන් මට්ටමට පුහුණු වීමයි.

ඉගෙනුම් ක්‍රමය
පාඩමේ මූලික සංකල්ප නිවැරදිව ගොඩනඟමු.
කෙටි ප්‍රශ්න සහ විභාග රටාවට ගැලපෙන පුහුණුව.
කාලය සහ ලකුණු දෙකම කළමනාකරණය කර ලියමු.
OUR CLASSROOM · GALLERY
ඉගෙනීම, ක්‍රියාකාරකම් සහ එකට ගෙවන පන්ති කාලයෙන් මොහොතක්. ඡායාරූපයක් තට්ටු කර විශාලව බලන්න.
CHEMGUIDE · CHEMISTRY AI
ප්‍රශ්නය type කරන්න හෝ photo එකක් යවන්න. සිංහලෙන් පැහැදිලි කරගන්න.
රු.800 · දින 30 · නම සහ SMS තහවුරු කළ අංකයෙන් ලියාපදිංචි වන්න. පන්තියකට සම්බන්ධ වීම අවශ්‍ය නැහැ.
ගෙවීම තහවුරු කර සක්‍රීය වූ පසු කාලය ආරම්භ වේ. භාවිත දීමනාව අවසන් වුණොත් නැවත රු.800 ගෙවා අලුත් දින 30ක් ලබාගත හැකියි. ස්වයංක්‍රීය මුදල් අය කිරීමක් නැහැ. දැනට ගෙවන පන්ති සිසුන්ට අදාළ පන්ති සහන කාලයද සමඟ ChemGuide ලැබේ; Study Packs සඳහා මෙම වරප්‍රසාදය නැත.
ChemGuide වෙත යන්නනිතර අසන ප්‍රශ්න
ඉහත පන්ති ලැයිස්තුවෙන් ඔබේ පන්තිය තෝරා LMS එකට පිවිසෙන්න. Online ආකාරය තෝරා විස්තර සම්පූර්ණ කර ගාස්තුව තහවුරු කරගන්න.
ඉහළ දකුණේ ඇති “LMS වෙත යන්න” බොත්තමෙන් ඔබේ learning portal එකට පිවිසිය හැක.
ඔබේ A/L වසර සහ අවශ්‍ය class type එක සඳහන් කර WhatsApp පණිවිඩයක් යවන්න.
දැන් ආරම්භ කරන්න
ඔබට ගැලපෙන පන්තිය සඳහන් කර WhatsApp මගින් සම්බන්ධ වන්න.
WhatsApp: 070 392 2833CHEM.LK · Senura Prabath Weragala
senurachem@gmail.com · Contact & Support