අන්තර්ගතයට යන්න
CHEM.LK · Chemistry චක්‍රවර්තීසෙනුර වේරගල · Senura WeragalaLMS වෙත යන්න →

CHEM.LK · STUDENT INFORMATION

Refund & Return Policy

මුදල් ආපසු ලබාදීම සහ අවලංගු කිරීම්

Updated: 4 October 2026 · chem.lk & lms.chem.lk

1. සේවාව සහ ඩිජිටල් ප්‍රවේශය / What this covers

මෙම ප්‍රතිපත්තිය CHEM.LK පන්ති, LMS පාඩම් සහ අදාළ ඉගෙනුම් සේවා සඳහා ගෙවීම්වලට අදාළ වේ. Digital පාඩම් භෞතික භාණ්ඩ මෙන් ආපසු භාරදිය නොහැකි නමුත් ගෙවීමක් හෝ සේවාවක් සම්බන්ධ ගැටලුවක් පරීක්ෂා කිරීමට ඉල්ලන්න පුළුවන්.

This policy covers payments for Chemistry tuition and learning services supplied by Senura Prabath Weragala through CHEM.LK and its LMS. Digital access is delivered through the student account; there is no physical item to return for a digital-only order.

2. මුදල් ආපසු ඉල්ලිය හැකි අවස්ථා / Problems with a purchase

එකම සේවාවට දෙවරක් මුදල් අයවීමක්, වැරදි මුදලක් අයවීමක්, ගෙවූ සේවාව ලබා නොදීමක් හෝ අප විසින් පන්තිය අවලංගු කිරීමක් නම් දැනුම් දෙන්න. ගැටලුව නිවැරදි කිරීම, ඔබ එකඟ වන විකල්ප සේවාවක් හෝ අදාළ මුදල ආපසු ලබාදීම ගැන ගෙවීම පරීක්ෂා කර විසඳුමක් ලබාදෙමු.

  • Duplicate or incorrect charge: we verify the transaction and refund any confirmed duplicate or excess amount.
  • Paid access not supplied: contact us so we can restore the purchased access. If we cannot supply the agreed service, we will arrange a refund for the unprovided service.
  • Class or service cancelled by us: we will offer a replacement or revised date for your agreement, or a refund for the cancelled, undelivered part. You do not have to accept an alternative service.

3. අවලංගු කිරීම් සහ අදහස වෙනස් වීම / Cancellation requests

වැරදි පාඩමක් තෝරාගත්තේ නම් හෝ පන්තියට සහභාගී විය නොහැකි නම් හැකි ඉක්මනින්, පාඩම භාවිත කිරීමට හෝ පන්තිය ආරම්භ වීමට පෙර අප අමතන්න. භාවිත කර ඇති content, පැවැත්වූ පන්ති සහ ලබාදී ඇති සේවාව සැලකිල්ලට ගෙන ඉල්ලීම පරීක්ෂා කරමු. ඔබේ අදාළ පාරිභෝගික අයිතිවාසිකම් මෙයින් ඉවත් නොවේ.

If you selected the wrong lesson, changed your plans or need to cancel, contact us promptly, preferably before accessing the material or the scheduled class. Change-of-mind refunds after content has been accessed or a class has taken place are not automatic; we consider the service already supplied and the circumstances. A missed class does not by itself cancel an order. This does not remove rights or remedies available under applicable law.

4. ඉල්ලීම යවන ආකාරය / How to request help

ඔබේ නම, LMS දුරකථන අංකය, order code එක (තිබේ නම්), ගෙවූ දිනය/මුදල සහ හේතුව WhatsApp හෝ පහත email ලිපිනයට එවන්න. අවශ්‍ය නම් බැංකු slip එකත් ලබාදෙන්න. OTP, PIN, CVV හෝ සම්පූර්ණ card number එක යවන්න එපා.

Contact us using the details below. Include your name, LMS mobile number, order reference if available, payment date and amount, and the issue. We may request proof of payment to match the transaction. We will explain the outcome and the next steps after review. Support email is optional for students; you can request help by phone or WhatsApp.

5. මුදල් ලැබෙන ක්‍රමය සහ කාලය / Refund method and timing

අනුමත bank-transfer refund එකක් සඳහා ගෙවන්නාගේ බැංකු විස්තර තහවුරු කරගන්න අවශ්‍ය විය හැකියි. Card ගෙවීම් සක්‍රීය වූ පසු, එම ක්‍රමයෙන් කළ ගෙවීම්වල refund සඳහා අදාළ payment provider භාවිත කරමු. Refund එක අනුමත කිරීම සහ මුදල බැංකුවේ පෙන්වීම වෙනම පියවර දෙකක්.

Approved refunds are returned through the original payment route where supported. Bank-transfer refunds, partial refunds or payment methods that do not support an automatic reversal may require a verified bank transfer agreed with the payer. We will communicate the method and processing status. For future PayHere card payments, delayed refunds can take 5–10 days or longer to appear, depending on processing and the issuing bank; this is not an instant-refund guarantee.

No card payments are currently accepted through this website. This clause explains the treatment of card payments if that payment method is enabled later.

6. මුද්‍රිත සටහන් / Printed materials

මුද්‍රිත tutes යැවීමට වෙනම එකඟ වී තිබේ නම්, ලිපිනය, ගාස්තු සහ යැවීමේ විස්තර ගෙවීමට පෙර තහවුරු කරගන්න. වැරදි හෝ හානි වූ ද්‍රව්‍යයක් ලැබුණොත් ආපසු යැවීමට පෙර අප අමතන්න.

Printed notes are included only when expressly agreed for the relevant class or order. Any delivery charge and delivery arrangement must be confirmed before payment. Report a wrong or damaged item before sending it back so we can arrange an appropriate correction, replacement or refund.

Contact / සම්බන්ධ වන්න

CHEM.LK · Senura Prabath Weragala

A/L Chemistry education · Sri Lanka

070 392 2833 · WhatsApp
senurachem@gmail.com