සාම්ප්‍රදායික ඉගැන්නුම් රටාවෙන් ඔබ්බට ගොස් ඉතා නිර්මාණශීලී ඉගැන්වීම් රටාවක් සහිත වෙනස්ම පන්තියකි.
පන්ති කාල සීමාවට කොටු නොවී පන්ති වේලාවෙන් පසුද දරුවන්ගේ අධ්‍යාපනයට නිරන්තර අවධානය ලබා දීම.
දිවයිනේ වැඩිම A ප්‍රතිශතයක් සහිත පන්තිය.
අවසානය වන තෙක් පන්ති පැමිණි කිසිදු දරුවෙක් අද වන තෙක් අසමත් නොවීම.
8.30 A.M. - 1.30 P.M.
2.30 P.M. - 5.30 P.M.
2.30 P.M. - 5.30 P.M.
2.30 P.M. - 5.30 P.M.
8.30 A.M. - 1.30 P.M.
2.30 P.M. - 5.30 P.M.
2.30 P.M. - 5.30 P.M.
2.30 P.M. - 5.30 P.M.
8.30 A.M. - 1.30 P.M.
2.30 P.M. - 5.30 P.M.
8.30 A.M. - 1.30 P.M.
2.30 P.M. - 5.30 P.M.
2.30 P.M. - 5.30 P.M.
2.30 P.M. - 5.30 P.M.
8.30 A.M. - 1.30 P.M.
2.30 P.M. - 5.30 P.M.
7.30 A.M. - 12.00 P.M.
8.30 A.M. - 1.30 P.M.
කොළඹ රාජකීය විද්‍යාලය තුළ උසස් පෙළ හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී රසායන විද්‍යාව හදාරා උපාධිය ලබාගත් සෙනුර වේරගල යනු ලංකාවේ පන්තියක් තුළ වාර්තා කර ඇති වැඩිම A ප්‍රතිශතයක් සහිත ගුරුවරයාය.
සාම්ප්‍රදායික ඉගැන්නුම් රටාවෙන් ඔබ්බට ගොස් ඉතා නිර්මාණශීලී ඉගැන්වීම් රටාවක් සහිත වෙනස්ම පන්තියකි.
Student
ගොඩක් පින් සර්ට ගොඩක් හොදට තෙරුනා ඕගනික් කියන්නෙ එච්චර අමාරු දෙයක් නෙවෙ කියලා ඔප්පු කරා සර් ❤❤
Student
Organic prashna walata hamadama nikan gahuwe sir eth ada e prashna tika hodatama kala e sirge clz ekata apu nisa
Student
ගිය සැරේ chemistry අවුල්ම වෙලා තියෙද්දි සර් තමයි ඕගනික් ගොඩ දැම්මෙ...මේ පාරත් මේ කරන වැඩෙ නම් පට්ට වටිනව සර්. ගොඩක් පින් සර්.
අලුතින් පැවැත්වෙන සියලුම පන්ති වල විස්තර මෙහි සදහන් වේ.
ලාංකීය දරුවන්ගේ පහසුව පිණිස උපකාරක පන්ති සදහාම සකස් කල සුවිශේෂ ඉගෙනුම් පද්ධතිය.
ඔනෑම Dialog පාරිභොගිකයන් හට Recodings බැලිමෙදි කිසිදු Data වැයවීමකින් තොරව බැලිමේ හැකියාව.
ඔබ ළග ඇති ඕනෑම Smart phone, Tablet හෝ Computer එකකින් ඔබට පන්ති හා සම්බන්ධවීමට ඇති හැකියාව.
ඔබට ඇතිවෙන තාක්ෂණික හා අනෙකුත් ගැටලු කාර්යක්ෂමව විසදාගැනීමට හැකි වීම.
Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ. සියලුම Online පංති සදහා chem.lk වෙබ් අඩවිය හරහා සම්බන්ධ විය හැකිය. Physical පන්ති පිළිබඳව තොරතුරු විමසීම සඳහා, 📞 Call / WhatsApp : 0703 922 833